අනුර ජනාධිපති ලෙස දිවුරන්න සූදානම්.. ජනාධිපති කාර්යාලයේ සුළු උත්සවයක්..
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා අද දිනය ඇතුළත මෙරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන චාම් උත්සවයකදී මෙම දිවුරුම් දිම සිදුවන බවද හෙතෙම පැවසීය.
අනුර ජනාධිපති ලෙස දිවුරන්න සූදානම්.. ජනාධිපති කාර්යාලයේ සුළු උත්සවයක්..
2024-09-22T10:10:00+05:30
Gossip Lanka Hot News






