මහ මැතිවරණයට නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම නිවේදනය කරයි!
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වැනි වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇපමුදල් තැන්පත් කිරීම සහ දේශපාලන පක්ෂ හා නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ යුතු නැති බව ද එම නිවේදනයේ පැහැදිලිව දක්වා තිබේ.
අදාල නිවේදනය පහත දැක්වේ.
මහ මැතිවරණයට නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම නිවේදනය කරයි!
2024-09-26T07:41:00+05:30
Gossip Lanka Hot News







