gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය දාන්න සේවකයන්ට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම්…

සේවකයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම් හෝ දඩ නියම කලහැකි පරිදි නීති සංශෝධනය කර ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට මාසයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 02 දඩයක් නියම කලහැකිය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ ඉල්ලීම් කරන සේවකයන්ට නිවාඩු ලබාදීම ආයතන ප්‍රධානීන්ගෙ වගකීමක් බවයි.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka