2024 ජනාධිපතිවරණයේ දෙවන හා තුන්වෙනි මනාප ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කරමින් ඇත. ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව මුල් ස්ථාන දෙකේ පසුවන අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කිසිවකු සියයට පනහ නොඉක්මවූ තත්වයක් ඇති වුවහොත්ය.
කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය දක්වාම ගණනය කිරීමෙන් අනතුරුව සියයට පනහ කිසිවකු ලබා නොගතහොත් දෙවැනි මනාපය ගණන් කිරීමට නියමිතව ඇත.
-lankacnews