අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කෙරේ.. 09 වැනි ජනාධිපති අනුර දිසානායක..
සැප්තැම්බර් 21 වෙනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කරගත් ජයග්‍රාහකයා වශයෙන් ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වෙයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වටෙන්ම සියයට පනහක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් නිසා දෙවැනි හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීය.
අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කෙරේ.. 09 වැනි ජනාධිපති අනුර දිසානායක..
2024-09-22T19:22:00+05:30
Gossip Lanka Hot News






