gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාතාලයෝ ටිරාන් ලුහුබඳී... ආරක්ෂාව වැඩි කිරීමට පියවර!

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි අංශ මඟින් අනාවරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කරමින් පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ අමාත්‍යවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරනා ලෙසයි.

කෙසේ නමුත් පසුගියදා අමාත්‍යවරයා පවසා සිටියේ තමා වෙත කොපමණ මරණ තර්ජන පැමිණියද මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ආපස්සට නොගන්නා බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka