අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා... භාරකාර ආණ්ඩුව ගෙනියන්නේ ලේකම්ලාගෙන්! (VIDEO)
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපති වූ පසු එක මොහොතක්වත් නොයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණය තෙක් වන කාලයේ අමාත්‍යාංශ ලේකම්වරු හරහා රජය පවත්වාගෙන යන බවත් හෙතෙම කියා සිටියේය.
සිරස රූපවාහිනියේ පැවැති සටන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා... භාරකාර ආණ්ඩුව ගෙනියන්නේ ලේකම්ලාගෙන්! (VIDEO)
2024-08-28T15:56:00+05:30
Gossip Lanka Hot News






