SM පස්සේ රනිල්ට ගිය දෙදෙනෙක් ආපසු හැරේ.. නාමල්ට එක්වෙති!
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ගිය පළාත් පාලන නියෝජිතයන් දෙදෙනෙකු සිය තීන්දුව වෙනස් කර තිබේ.
ඔවුන් ඒ අනුව පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
මෙසේ ස්ථාවරය වෙනස් කර ඇත්තේ ගල්නෑව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ රාජාංගනය හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාය.
SM පස්සේ රනිල්ට ගිය දෙදෙනෙක් ආපසු හැරේ.. නාමල්ට එක්වෙති!
2024-08-20T10:48:00+05:30
Gossip Lanka Hot News





