තවත් 20ක් රනිල් ළගට.. පොහොට්ටුව පොඩියටම පැක්වෙයි... එතනින්ද පහක් රාජපක්‍ෂලා!
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටි.
එම පිරිසත් සමග නාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ සිටින මන්ත්‍රී පිරිස සියය ඉක්මවා යනු ඇති බවද වාර්තා වෙයි.
මෙම මන්ත‍්‍රීවරුන් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම බල ප්‍රදේශයන්හි සියලු සංවිධාන කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
මෙම පිල් මාරුවත් සමග ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ දරන ස්ථාවරයේ සිටින මන්ත්‍රී ප්‍රමාණය අඩු ප්‍රමාණයකට පසු බැස බසිනු ඇති අතර එයින්ද පස් දෙනෙකු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වෙයි.
තවත් 20ක් රනිල් ළගට.. පොහොට්ටුව පොඩියටම පැක්වෙයි... එතනින්ද පහක් රාජපක්‍ෂලා!
2024-08-03T14:28:00+05:30
Gossip Lanka Hot News






