ජනාධිපති අපේක්‍ෂකයන්ගේ වත්කම් ප‍්‍රසිද්ද කෙරේ!
මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් ප‍්‍රසිද්ද කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර තිබේ.
දූෂණ විරෝධී පනත අනුව හෙලි නොකළ යුතු තොරතුරු හැර අපේක්ෂකයන්ගේ අනෙක් වත්කම් බැරකම් තොරතුරු ඉන් ප්‍රසිද්ධ කෙරේ.
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සියලු දෙනා සිය නාම යෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමිසමට මේ වන විටත් භාරදී ඇති අතර ඒවා මැතිවරණ කොමිසම විසින් අල්ල හෝ දූෂණ කොමිසමට භාර සිය යුතුය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වෙබ් අඩවිය මෙතනින්..
ජනාධිපති අපේක්‍ෂකයන්ගේ වත්කම් ප‍්‍රසිද්ද කෙරේ!
2024-08-22T20:36:00+05:30
Gossip Lanka Hot News






