gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවෙන් ගියපු අය ආයෙත් එනවා... නාමල් පළමු වෙඩිල්ල පත්තු කරයි

එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මංගල රැලිය ලබන (21) වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වුවද රටේ ජනතාව එලෙස කටයුතු නොකරන බව මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලු දෙනාම නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පොහොට්ටුවෙන් කැඩීගිය නායකයින් නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka