තරුණ තරුණියන් පිරිසක් සමඟ මහින්ද දේශප්‍රිය කොටුව දුම්රියපොළ ඉදිරිපිට (VIDEO)
පළාත් පාලන ආයත ඡන්ද විමසීමේදී තරුණයන්ට ලබාදෙන කෝටාව පළාත් සභා හා මහ මැතිවරණවලදී ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
අදට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ තරුණියන් පිරිසක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඡන්දය ලබාදීමට තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙන එම පත්‍රිකා බෙදා හැර තිබේ.
තරුණ තරුණියන් පිරිසක් සමඟ මහින්ද දේශප්‍රිය කොටුව දුම්රියපොළ ඉදිරිපිට (VIDEO)
2024-08-12T14:49:00+05:30
Gossip Lanka Hot News






