gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති අපේක්‍ෂකයෙක් අනියම් බිරිද හා සෙට් වෙයි... බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම බිරිඳගෙන් බේරිම සඳහා අමතර ආරක්‍ෂාවක් ඉල්ලා තිබේ.

ඔහු මේ වන විට තම අනියම් පෙම්වතිය සමඟ ගමන් බිමන් යන බවත් ඒ හේතුවෙන් බිරිඳගෙන් ආරක්ෂාවීමට මෙම ඉල්ලීම කර ඇත.

ජනාධිපතිවරණ සමයේ තමන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවට මෙම අපේක්ෂකයා විසින් පොලීසියෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද සොයා බැලීමකදී මේ බව හෙලි වී ඇත.

එම තත්ත්වය මත ඔහු ඉල්ලා සිටි ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka