gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියට දුන් දඬුවම වැරදියිලු.. අධිකරණයෙන් නියෝගයක්!

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අද (21) දින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරමින් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සදහා කොළඹ මහාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී ඇත.

අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවත් විරෝධතා එළඹෙන සැප්තැම්බර් මස (12) වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka