gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාට එරෙහිව අධිචෝදනා භාරදෙයි!

ද්විත්ව පුරවැසිභාවය දැරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ පවරා ඇති නඩුවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඩයනා ගමගේ ඇප මත මුදා හැරීමට අධිකරණය අද (27) නියෝග කලේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුව තිබේ.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka