SJB අලුත් මන්ත‍්‍රින් පත් කිරීම ජංජාලයක්… හිරුලා සනසන තීන්දුවක් ගනී!
හරින් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ මන්ත්‍රී දුර අහෝසි වීමෙන් පුරප්පාඩු මන්ත්‍රී ධුරයන් සඳහා නව පුද්ගලයන් පත් පත් කිරීම කල්දැමීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
හිරුණිලා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට ප්‍රමුඛව සහ යෙදෙන මාධ්‍ය නාලිකාවක් දැඩි විරෝධය කර තිබූ බව වාර්තා විය.
යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවට පත් කරන්නේ නම් තම මාධ්‍ය ජාලය ලබාදෙන සහාය අත්හිටුවන බවද එහි ප්‍රධානියකු දන්වා තිබූ බවද සඳහන්ය.
SJB අලුත් මන්ත‍්‍රින් පත් කිරීම ජංජාලයක්… හිරුලා සනසන තීන්දුවක් ගනී!
2024-08-09T19:44:00+05:30
Gossip Lanka Hot News






