හෂාන් අප්සාරිත් එක්ක සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුවන හෂාන් තිලකරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පල කර සජිත් ප්‍රේමදාස සමග එක් වී ඇත.
ඔහු සමග ඔහුගේ බිරිය මෙන්ම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයෙක් කරමින් සිටින අප්සාරි තිලකරත්න ද සජිත් ප්‍රේමදාස හමුවී සිය පාක්ෂිකත්වය තහවුරු කර ඇතැයි වාර්තා වේ.
හෂාන් තිලකරතන් මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.
හෂාන් අප්සාරිත් එක්ක සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්!
2024-08-06T07:48:00+05:30
Gossip Lanka Hot News






