සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි..
පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීම හේතුවෙනි.
කෙසේ වෙතත් එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා ගනිමින් වෙනත් ලකුණක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.
සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි..
2024-08-18T18:38:00+05:30
Gossip Lanka Hot News






