ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරයි – මෙතනින් ගිහින් බලන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් සියයකට අධික පිරිසකගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මෙලෙස රජයේ ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන නිර්දේශයක් විය.
ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරයි – මෙතනින් ගිහින් බලන්න
2024-08-02T08:26:00+05:30
Gossip Lanka Hot News