gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාඹුගලගේ බැංකු ගිණුමට මිලියන ගණනක්... සියල්ල හෙළිවෙයි!

පසුගිය 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 4,757ක් බැර වී ඇති බව ඊයේ (10) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශනයක් පිළිබඳ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ බව සදහන් කරයි.

රුපියල් ලක්ෂ 70ක මුදලක් පුද්ගලයෙකුගෙන් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විරංජිත් තාඹුගලට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka