ජනාධිපතිවරණ රැලියක් මැද්දේදී ට්‍රම්ප්ට වෙඩි වරුසාවක් තියයි! එක උණ්ඩයක් කනට වදී! තුවාල ලැබූ ට්‍රම්ප් රෝහලේ! බයිඩන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! මෙන්න වීඩියෝව! VIDEO
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි
වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ කනක් අසල ලේ තිබෙන අයුරු දක්නට ලැබුණි.
ට්‍රම්ප් පවසා ඇත්තේ වෙඩි උණ්ඩයක් දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි.
ජනාධිපතිවරණ රැලියක් මැද්දේදී ට්‍රම්ප්ට වෙඩි වරුසාවක් තියයි! එක උණ්ඩයක් කනට වදී! තුවාල ලැබූ ට්‍රම්ප් රෝහලේ! බයිඩන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! මෙන්න වීඩියෝව! VIDEO
2024-07-14T09:24:00+05:30
Gossip Lanka Hot News