රනිල් පොහොට්ටුවේ සියලු ඇමැතිවරුන් ගාල්ලේ ලයිට් හවුස් හෝටලයට කැඳවයි! සුපිරි ලන්ච් එකකුත් සූදානම්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොහොට්ටුවේ සියලු මැතිඇමැතිවරුන් ගාල්ලේ ලයිට් හවුස් හෝටලය වෙත කැදවීමට පියවර ගෙන ඇත.
මෙහීදී සියලුම ඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක්ද ජනාධිපතවරයා විසින් ලබා දීමට නියමිතව ඇත.
රනිල් පොහොට්ටුවේ සියලු ඇමැතිවරුන් ගාල්ලේ ලයිට් හවුස් හෝටලයට කැඳවයි! සුපිරි ලන්ච් එකකුත් සූදානම්!
2024-07-27T07:52:00+05:30
Gossip Lanka Hot News