gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වැඩිපුරම ණය ගත්තෙ රනිල්... බැනුම් අහන්නේ අපි... දැන් මේ අය විකුණන්නෙත් මහින්ද මහත්තයා හදපු දේවල්! - නාමල් රාජපක්ෂ

වැඩිපුර ණය ගත්තේ යහපාලන ආණ්ඩුව වන නමුත් බැනුම් ඇහුවේ රාජපක්ෂ ආණ්ඩු බව නාමල් රාජපක්ෂ මහතා කීය.

රාජපක්ෂ ආණ්ඩු ණය ගෙන රටට යමත් එක් කළ බව කී ඒ මහතා වත්මන් ආණ්ඩුව විකුණා දමන්න සැරසෙන්නේ එම වත්කම් බවද කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka