gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ සහාය රනිල්ට... අගමැති පුටුවට නාමල්!

ජනපති රනිල් වික්‍රමසිංහට එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සහාය ලබාදීමට සූදානමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්තියට එකඟ වන හා රට ගොඩනැගිය හැකි අපේක්ෂකයෙකු වෙත සහාය දැක්වීමට පක්ෂය සූදානම් බවත් අවසන් තීන්දුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී ජයග්‍රහණය කිරීමෙන් පසුව අගමැති ධුරය නාමල් රාජපක්ෂට ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka