gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඒ පෙත්සමත් විසි කරයි... ජනාධිපතිවරණය කැදවීම අනිද්දා!

19 වන සංශෝධනය නිසි පරිදි සම්මත කර නැති බවත් එනිසා ජනමත විචාරණයකින් එය සම්මත කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනුකරන ලද මූලික අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

පෙත්සම්කරු වූ අරුණ ලක්සිරි ප‍්‍රනාන්දු විසින් රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කරන ලදී.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කලේය.

ජූලි 17 වැනිදා එනම් අනිද්දා දිනයේදී ජනාධිපතිවරණය කැදවීම සදහා මැතිවරණ කොමිසමට බලය ලැබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka