gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංගලාදේශයේ ජාතික රූපවාහිනියට ගිනි තබති.. අගනුවර උණුසුම්... අන්තර්ජාලය අත්හිටුවයි.. විශාල පිරිසක් මරුට!

බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත.

ඒ එරට රජයට එරෙහිව විරෝධතා දක්වන විරෝධතා කරුවන් විසිනි.

ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වී එම පිරිස් බේරාගෙන තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතා මාලාව විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකර ඇත.

එම වෙඩි තැබීම හා ගැටුම් හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බංගල දේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙයි.


තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් බංගල දේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka