අම්බානිගේ පුත්රයාගේ විවාහ උත්සවයට නාමල් බිරිද යයි
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත්රයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේ සහභාගි වී ඇත.
විවාහ උත්සනව සඳහා ලොව ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, ධනවතුන් දේශපාලඥයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි කරවාගෙන තිබිණි.
අම්බානිගේ පුත්රයාගේ විවාහ උත්සවයට නාමල් බිරිද යයි
2024-07-13T14:50:00+05:30
Gossip Lanka Hot News






