gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘අපේ ප්‍රධාන ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාස! අපෙන් ගිය මන්ත්‍රීවරු නෙමෙයි!’ ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත් බවට නාමල් රාජපක්ෂ පළමුවරට ප්‍රසිද්ධියේම පිළිගනී! (VIDEO)

තම පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාස මහතා බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා කියා සිටියේ තම පක්ෂයෙන් ඉවත් වී ගිය කණ්ඩායම ප්‍රධාන ප්‍රතිවාදියා නොවන බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka