gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා... දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා - නලින් බණ්ඩාර

තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් ලක් මාතාව නම් දරුවා බේරා ගැනීමට සජිත් ප්‍රේමදාස නම් සුපර්මෑන් සූදානම් බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka