ඇමතිවරයෙකුට අස්වන්නැයි ජනපති දන්වයි..? නඩු තීන්දුවක් ලග එයි!
ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ අමාත්‍යවරයාද ඒ සඳහා කැමැත්ත පළකර ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් හෙතෙම සඳහන් කර ඇතැයිද පැවසේ.
මෙම අමාත්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව ලබන මාසයේදී ලැබීමටද නියමිතව තිබේ.
ඇමතිවරයෙකුට අස්වන්නැයි ජනපති දන්වයි..? නඩු තීන්දුවක් ලග එයි!
2024-07-24T16:09:00+05:30
Gossip Lanka Hot News






