මහින්ද කහදගම එජාපයට එක් වෙයි!
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
මහින්ද කහඳගම මහතා අරගලය සමයේදී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හමුවේ අරගලකරුවන්ගේ පහර කෑමටද ලක්වු අතර පුවත් මවන්නෙක්ද වුණා.
මෙම වසරේ මැයි 09වන දින ද ඒ මහතා බේරේ වැව අසලට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි තමාට පක්ෂය සම්බන්ධයෙන් කළකිරිමක් තිබෙන බව පැවසුවා.
මහින්ද කහදගම එජාපයට එක් වෙයි!
2024-07-03T09:59:00+05:30
Gossip Lanka Hot News





