gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිත්‍ය පොලිස්පතිවරයෙක් නැති නිසා මැතිවරණය කල් යයි..?

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඉදිරි මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇති බවට ආණ්ඩුවේ බලධාරීන් අතර සාකච්ඡා වෙමින් ඇති බව දේශපාලන කවයන්හි තොරතුරු පැතිර යයි.

දැනට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිත්‍ය පොලිස්පතිවරයකු සිටියදී වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරමින් මැතිවරණයක් මෙහෙයවීමට නොහැකි වනු ඇති බව එම කණ්ඩායම්වල අදහසයි.

මැතිවරණයක් පැවැත්වීමේදී පොලිසියට විශේෂ රාජකාරියක් පැවරෙන නිසා එය අත්‍යවශ්‍ය ආයතනයක් බවට පත්වෙයි.

නිත්‍ය පොලිස්පතිවරයා ගේ සේවය වාරණය කර ඇති තත්ත්වයක් තුළ වැඩ බලන පොලිස්පතිවරයකු යටතේ මැතිවරණයක් පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවද සාකච්ඡා වෙමින් තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka