වසර හතරක කාලයක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. අභියාචනාධිකරණය විසින් අද මෙම නියෝගය
නිකුත් කරන ලද්දේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ විසින් ගොනු කරන ලද ප්රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.