පගා අරන් පාර්ලිමේන්තුවේ ඉන්න මහා හොරෙක් ගැන අනුර ලොකු හෙළිදරව්වක් කරයි! හම්බන්තොට රෝහල හදද්දී ඕස්ට්‍රේලියා සමාගමක් පගා දීලා අහුවෙලා හිරේ ගියා! (VIDEO)
හම්බන්තොට රෝහල ඉදිකරද්දී අල්ලස් දුන් ඕස්ට්‍රේලියා සමාගමක නියෝජිතයන් සිරගත කොට ඇති බවත්, එම අල්ලස් මුදල ගත් පුද්ගලයා පාර්ලිමේන්තුවේ සිටින බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මෙම ගනුදෙනුව ඉදිරි මාලිමා රජයක් යටතේ විමර්ශනය කරන බවකි.
පගා අරන් පාර්ලිමේන්තුවේ ඉන්න මහා හොරෙක් ගැන අනුර ලොකු හෙළිදරව්වක් කරයි! හම්බන්තොට රෝහල හදද්දී ඕස්ට්‍රේලියා සමාගමක් පගා දීලා අහුවෙලා හිරේ ගියා! (VIDEO)
2024-07-03T07:24:00+05:30
Gossip Lanka Hot News