gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිලියන 1000කට වඩා ලොකු ගනුදෙනුවක්! රනිල්ට-හරීන්ට එරෙහිව මැතිවරණ කොමිසමට ලොකු පැමිණිල්ලක්! (VIDEO)

මාලිමාවේ තරුණ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාට සහ හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

රජයේ මුදලින් බිලියන 1000කට වඩා තරුණ සේවා සභාවට වෙන් කොට ඒ හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට කටයුතු කරන බව එම පැමිණිල්ලේ සදහන්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka