රාජපක්ෂවරු අද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයයි-විධායක සභාවයි කැඳවයි! රෝහිතට ලොකු පුටුවක් දී ලොකු වැඩකට ලෑස්ති වෙයි! (PHOTOS)
අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අතර පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පත් කෙරිණි.
එහිදී පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන වැඩකටයුතු සහ සැලසුම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.
රාජපක්ෂවරු අද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයයි-විධායක සභාවයි කැඳවයි! රෝහිතට ලොකු පුටුවක් දී ලොකු වැඩකට ලෑස්ති වෙයි! (PHOTOS)
2024-06-07T20:25:00+05:30
Gossip Lanka Hot News