පියුමිට පැමිණිල්ලක් දාපු සංජය මහවත්ත අත්අඩංගුවට!
මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත මහතාව ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සංජය මහවත්ත මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක්ද මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
පියුමිට පැමිණිල්ලක් දාපු සංජය මහවත්ත අත්අඩංගුවට!
2024-06-28T07:57:00+05:30
Gossip Lanka Hot News






