අඩු කුළේ එකෙක් රජ වුණොත් මුළු රටම විනාශ වෙනවා – සමන්තභද්‍ර හිමි
අඩු කුළේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රට වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බව සමන්තභද්‍ර හිමි පවසයි.
අඩු කුළේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති බව ද එහිමියන් සඳහන් කරයි.
රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුළේ අයකු බවත් ඉතිහාසය කියවා මේ පිළිබඳ ජනතාව අවබෝධ කරගත යුතු බව ද සමන්තභද්‍ර හිමි සඳහන් කළා.
මේ නිසා ම අඩු කුළේ අයකුට නිවන් දැකීම පවා අපහසු බවත් සියල්ල ඇති අයකුට කෙතරම් ලැබුණ ද ඔහුට ක්ෂණික සියල්ල අතහැර දැමිය හැකි බවත් එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
අඩු කුළේ එකෙක් රජ වුණොත් මුළු රටම විනාශ වෙනවා – සමන්තභද්‍ර හිමි
2024-06-10T08:01:00+05:30
Gossip Lanka Hot News






