සජිත්-අනුර විවාදයේ ඩීල් රැසක් මිහින්තලේ හිමි එළියට දමයි! විපක්ෂයේ කෙනෙක්ට ITN එක ඡන්ද කාලෙකට විතරක් දෙද්දී අනුර එළිවෙනකම් ITN එකේ ඉන්නේ කොහොමද? JVP එකේ නායකයා අනුරද රනිල්ද? මේ ඔක්කොම එක වල්ලේ පොල්! (VIDEO)
සජිත් – අනුර විවාදයේදී අනුර පමණක් ස්වාධීන රූපවාහිනියට පැමිණීම සම්බන්ධයෙන් මිහින්තලේ හිමියෝ චෝදනා රැසක් එල්ල කළහ.
උන්වහන්සේ කියා සිටියේ මැතිවරණ සමයේදී පමණක් ස්වාධීන රූපවාහිනිය විපක්ෂයේ නායකයන්ට අවස්ථාව දෙද්දී අනුර කුමාර දිසානායක මහතා තනිවම ස්වාධීන රූපවාහිනියට ගොස් පාලු ගෙයි වළං බින්දේ කෙසේද යන්න කියාය.
සජිත්-අනුර විවාදයේ ඩීල් රැසක් මිහින්තලේ හිමි එළියට දමයි! විපක්ෂයේ කෙනෙක්ට ITN එක ඡන්ද කාලෙකට විතරක් දෙද්දී අනුර එළිවෙනකම් ITN එකේ ඉන්නේ කොහොමද? JVP එකේ නායකයා අනුරද රනිල්ද? මේ ඔක්කොම එක වල්ලේ පොල්! (VIDEO)
2024-06-14T07:35:00+05:30
Gossip Lanka Hot News