සුබ ආරංචිය එයි... අලුත් ඇමතිවරු තුනක් පත් කරයි
තවත් අමාත්‍ය ධුර තුනක් ලබාදීමේ සූදානමක් ඇති බව පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා හෙට රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව කැබිනට් සංශෝධනයක් සිදුකිරීමටද නියමිත බව ද දැන ගන්නට ඇත.
එහිදී මෙම නව අමාත්‍යවරුන් පත් කරනු ඇතැයිද වාර්තා වෙයි.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියද මේ වන විට ස්වාධීන මන්ත්‍රීවරුන් ආකාරයෙන් කටයුතු කරන ප්‍රබලයන් තිදෙනෙකුට මෙම අමාත්‍ය ධුර හිහිමිනු ඇතැයි ද පෙර කී ආරංචි මාර්ග පැවසීය.
සුබ ආරංචිය එයි... අලුත් ඇමතිවරු තුනක් පත් කරයි
2024-06-25T10:56:00+05:30
Gossip Lanka Hot News






