gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමාවේ අනුර කුමාරගේ ගෝලයා මිහින්තලේ පොසොන් පිංකම කඩාකප්පල් කරන්නයි යන්නේ... කොඩියක් දාන්න දෙන්නේ නෑ! - මිහින්තලේ හිමිගෙන් මාලිමාවට යළි දරුණු ප්‍රහාරයක්! (VIDEO)

මෙවර පොසොන් පිංකම සිදුකිරීමට මාලිමාවේ ගෝලයන් ඉඩ නොදෙන බව මිහින්තලේ නායක හිමියෝ කීහ.

උන්වහන්සේ කියා සිටියේ පුරාවිද්‍යාවේ රාජකාරී කරන මාලිමාවේ අනුර කුමාරගේ ගෝලයකු නිසා මේ වනවිට කොඩියක් දැමීමට, දන්සලක් දීමට, හට් එකක් ගැසීමට ඉඩ නොදෙන බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka