gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට සැප දෙන්න තවත් ලක්ෂ 8750 ක් වෙන් කිරීමට අනුමැතිය

රුපියල් ලක්ෂ 8750ක් ක පරිපූරක මුදලක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

ලබන 18 වැනිදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

එම යෝජනාවේ සඳහන් පරිදි ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම වැය ශීර්ෂය මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතුයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාව සඳහා ලැබී ඇතැයිද සඳහන්වේ.

වත්මන් අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka