gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පහ හය කරන්න ජනමත විචාරන ඕන නෑ…- ප්‍රතිභා

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ වසර 06ක්ව පැවති ධූර කාලය වසර 05ක් දක්වා අඩු කළා සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් වසර 05 සිට 06 දක්වා ධූර කාලය දීර්ඝ කර ගත හැකිය.

ඒ අනුව ඒ සඳහා ජනමත විචාරනයක් අවශ්‍ය නොවන බව මහාචාර්යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka