ජීවන් තොණ්ඩමන් ආපු උත්සවයකදී උණුසුම් තත්ත්වයක්! වේදිකාව උඩදීම තරුණයෙක් ගේම ඉල්ලයි! අනුර කුමාරගේ ජවිපෙත් ගෑවෙයි! (VIDEO)
මහනුවර – පාතහේවාහැට -තලාතුඔය – බටගල්ල ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී පුද්ගලයෙකු පෑ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඊට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
කෙසේ වෙතත්, ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සව භූමියට පැමිණි ප්‍ර දේශවාසියෙකු සිය විරෝධය පළ කිරීමත් සමග උත්සව සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා.
ජීවන් තොණ්ඩමන් ආපු උත්සවයකදී උණුසුම් තත්ත්වයක්! වේදිකාව උඩදීම තරුණයෙක් ගේම ඉල්ලයි! අනුර කුමාරගේ ජවිපෙත් ගෑවෙයි! (VIDEO)
2024-06-15T11:08:00+05:30
Gossip Lanka Hot News