gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං ජනාධිපති වන රාත‍්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවනවා.. අපට ආසන 130ක් එනවා..- අනුර

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

අද වන විට ජාතික ජන බලවේගයට බලය අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය තත්ත්වය පැමිණ තිබෙන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හම්බන්තොට දිස්ත්‍රික් එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පවත්වන මහ මැතිවරණයකින් තම පක්ෂයට ආසන 120-130 අතර ප්‍රමාණයක් හිමිවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

දැනට පාර්ලිමේන්තුවේ සිටින තම මන්ත්‍රීවරුන් තුන්දෙනා ඉදිරි මහ මැතිවරණයෙන් පසු එකසිය විස්සක් හෝ එකසිය තිහක් සීමාවට පැමිණෙනු ඇති බවද හෙතෙම එහිදී විශ්වාසය පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka