TNA, ‘ASP පැදුරු පාටිය’ නවතයි.. විරෝධය පා ASP උසාවි යයි..
TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ASP පැදුරු පාටිය වැඩසටහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩසටහන මෙහෙයවන ලද ඒඑස්පී ලියනගේ මහතා විසින් දැනුම්දී තිබේ.
මෙම වැඩසටහන වසර විස්සකට ආසන්න කාලයක් විකාශය වුවත් ලබන වසරේ මාර්තු 31 දක්වා වැඩසටහන විකාශය කිරීමට ගිවිසුම්ගත වී ඇති බවත් ඔහු දැනුම් දී ඇත.
TNL ආයතනයේ සභාපතිවරයා අය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
TNA, ‘ASP පැදුරු පාටිය’ නවතයි.. විරෝධය පා ASP උසාවි යයි..
2024-05-03T23:31:00+05:30
Gossip Lanka Hot News





