gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව... කණට ගැහුවට පස්සේ තමා එයා මාව අඳුරගත්තේ - ප්‍රසන්න රණවීර කියයි

කටුනායක ගුවන්තොටුපලේ වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර කියාසිටියේ, ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බවයි.

“මම ඇත්තටම මගේ බිරිඳට විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට ඇරලවන්න ගියේ, මගෙ බිරිඳ ලඟ බැගේජ් දෙකක් තිබුනා පෝටර් කෙනෙක් එතනට ආවට පස්සේ මම මයි ඒ බැගේජ් දෙක ට්‍රොලියෙන් තිබ්බෙත්.

මම රුපිහල් 700ක් දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව, මට ඒ වෙලාවෙ ඇත්තටම කේන්ති ගියා.

අපි වගේ ප්‍රභූන්ටත් මෙහෙමන්ම් සළකන්නේ, අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම සළකනවා ඇත්ද, ඒට පස්සේ මං පැත්තකට අරන් ගිහිල්ලා තේරුම් කරලා කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ’

කෙසේවෙතත් ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව ගුවන්ඝොටුපොළ භූමියේ දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.

අමාත්‍යවරයා අතින් පහරකෑමට ලක්වූ පෝටර්වරයාට ඔහු ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් බවද වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka