ටිරාන් එක්ක කෙලින් ම වැඩට ලංකාව වටෙන් ම 1000ක ටීම් එකක්!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කැඳවූ ජන හමුව අද පැවැත්විණි.
ඒ සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාශ 45ක පොලිස් ස්ථාන 602 ක් ආවරණය කරමින් නියෝජිත මහත්ම මහත්මීන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සෘජුව සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
ටිරාන් එක්ක කෙලින් ම වැඩට ලංකාව වටෙන් ම 1000ක ටීම් එකක්!
2024-05-18T12:37:00+05:30
Gossip Lanka Hot News














