gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමති ගුවන්තොටුපළේ යකා නටයි.. සේවකයින්ට පහරදී බලය පෙන්වයි!

රාජ්‍ය ඇමතිවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරී එහි සේවකයෙකුගේ කණට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද බැණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මෙම රාජ්‍ය ඇමතිවරයා තම බිරිඳ ඇතුළු කිහිපදෙනෙකු විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආරක්ෂකයන් ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම සිදුවීම සිදුව ඇත.

එම ආරක්ෂකයන් ගිනි අවි සහිතව ගුවන්තොටුපළට ඇතුළු වීමට යාමේදී ඊට ඉඩ නොදීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගැනීමත් සමඟ මෙම කලහකාරී තත්ත්වය ආරම්භ වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka