පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කළ ප්‍රචාරයෙන් කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක!
මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කළ ප්‍රචාරයෙන් කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක!
2024-05-15T11:34:00+05:30
Gossip Lanka Hot News






